ගමන - සහෘදත්වයේ සොදුරු සැරිසර (Gamana)

Sinhala is the main language of ගමන - සහෘදත්වයේ සොදුරු සැරිසර (Gamana) facebook group. It is a CLOSED group. There are 265 participants in that group. So it is a Tiny group. You can find this group by searching 715390985139004 on Google, Bing or Yahoo. We last updated on 2015-02-25 04:59:09.

අප කරන සංචාර එහි සංචාරක අරමුණු වලට පමණක් සිමා නොවී එම සංචාර තුලින් යම් යම් ගවේෂණ කටයුතු ඉටුකරගැනීම විශේෂයෙන් අරමුණු කරගනිමින් 2013 සැප්තැම්බර් මස 19 දින "අළුත්ම තාලේ දේශීය සංචාරක සංස්කෘතියකට මුලපිරීම" තේමාව කර ගනිමින් මේ "ගමන - සහෘදත්වයේ සොදුරු සැරිසර" නම් මුණුපොතේ සොදුරු සමුහය බිහිවිය.